About me (මම ගැන)

I am Nalaka Jayasena.
I like to describe myself primarily as a researcher and a computer professional.
I also teach and write.
I have lived in Sri Lanka my entire life and happily intend to continue to do so.
My primary interest is in the “Use and Adaptation of Information and Communication Technologies” towards national development.
මම, නාලක ජයසේන.
පර්යේෂකයෙකු හා පරිගනක වෘතිකයෙකු ලෙස මා හදුන්වා ගන්නට කැමැතියි.
ඒ වගේම, ඉගැන්වීමත් ලිවීමත් කරනවා.
මම ශ්‍රී. ලාංකාවේ වෙසෙන ශ්‍රී. ලාංකිකයෙක්.
මෙතෙක් කල් මෙන් ඉදිරියේදී ද, ඉමහත් ආසාවෙන්, ශ්‍රී. ලාංකාවේම ජීවත් වීමට අදහස් කරනවා.
“පරිගනක හා තොරතුරු තාක්ෂනය ජාතික සංවර්ධනයට යොදා ගැනීම” මගේ මූලික උනන්දුව යොමුව ඇති ඉසව්වයි.
ජය!
හොඳ ආරම්භයක්.
ඉතා සරළ වාම් ආකාරයකින් ආරම්භ කර ඇති මෙම සිත් සටහණ ගැන ඉදිරියේ වැඩි යමක් කිව හැකියි.
මිත්‍රය මගේ සුභපැතුම්.
සරල වෙබ් පිටුව ගැන පැහැදී සිටිමි. වැඩියමක් කීමට ඉක්මන් වැඩි අතර මේ දෙස උනන්දුවෙන් බලා සිටිමි.
එල මචන් එල. ජය ශ්රි!
you are the great person…real Sri Lankan man. Wish U all the best..!
All the best… also i think u r nice & simple person..i like your nice “Sithivili”