A birthday thought
I have walked on this earth for a full 31 years as of today.
When I look back, it doesn’t seem that long at all … all through the sweet carefree days of pre-school, the exciting school days to university and work- the years have just rolled by …
I never made a big deal of my or anyone else’s birthday. But I do think they are important; at least as a reminder that we just passed a milestone in the road of life. They force us to take stock of what we have done so far and what we should be doing in the future. After all, we are living on borrowed time. One day, when our number gets called, we curl up and die … We may believe different things on what happens or what does not happen after that, but we all agree on one thing; our time here and now is very important. We definitely got to make the most out of it!
Debugging PHP with PDT and XDebug
This post is for PHP developers currently not using a proper PHP debugger.
Installation and configuration of PDT (PHP Development Tools for Eclipse) with the excellent XDebug debugger is discussed in a step-by-step fashion. Please note that my intention is to allow a beginner to get up and running quickly. So my apologies for not discussing all aspect of the procedure in detail. I must also warn you that there could be other (possibly better) ways of getting the same thing done.
සිංහල ලිපියක් ද හැකි ඉක්මනින් පලකරන්නම්.
Read full post …
Are you a Sinhalease?

Are you a Sinhalease and computer literate?
If you are, can you read the rest of this line after the colon: කදිමයි. ඔබ සිංහලෙන් වැඩ කරනවා!
If you can’t, I think you should better re-evaluate your answer…
බ්ලොග් අඩවියක්/සිත් සටහනක් කුමකටද?
අපි සිත් සටහන් තබන්නේ ඇයි?
දහසකුත් එකක් දෙනා විශාල කැපවීමකින් යුතුව, වෙනත් “ප්‍රයෝජනවත්” වැඩක් කරන්නට තිබෙන කාලය මිඩංගු කරමින්, බ්ලොග් ලිවීමේ නිරත වෙන්නේ ඇයි?
ඔබ සැමගේ හේතු කෙසේ වෙතත්, මම මේ පැණය මගෙන්ම අසා ගත්තා…
මගේ හේතුව බොහොම සරළ එකක්:
සෑම මිනිසෙකුම මෙන් මමත් ස්වයං ප්‍රකාශණයට කැමතියි. මගේ අදහස් සිත් සටහනක ලිවීමෙන් ඒ අදහස් මගේම පමණක් නොවී අන් සිත් වලත් සැරි සරනවා- තවත් අදහස් සමඟ මුසුවීමෙන් පෝෂණය වෙනවා. මගේ විශ්වාසය, එසේ වීමෙන් පුද්ගලයකු ලෙස මගේ වර්ධනයට ද, මාත් සමඟම අන් අයගේ වර්ධනයට ද හේතුවන බවයි.
මම බ්ලොග් අඩවියක සිත් සටහන් ලියන්නේ එනිසායි !
මේ බ්ලොග් අඩවිය ගැන පොඩි සටහනක් …
මෙය මා ඇරඹුවේ 2007 දෙසැම්බර 2 වැනි ඉරිදා. 4 වැනි අඟහරුවාදා වන විට 450 වතාවකට වැඩි වතාවක් අන් අය මේ අඩවියට පිවිසී තිබෙනවා.
සමහරවිට, “මගේ අළුත් බ්ලොග් අඩවිය” බලන්න කියා කියා මගේ මිතුරන්ට කරදර කිරීම මේකට එක හේතුවක් වෙන්න ඇති ![]()
කොහොම වෙතත් “පිවිසුම් ගණකයේ” අගය එකින් එක ඉහල නගින විට, ඔබ සැම මේ අඩවියේ සටහන් කල හා පෞද්ගලිකව එවූ ප්‍රකාශ කියවන විට, මා වින්දේ අප්‍රමාන සතුටක්…
ස්තූතියි.
Why Blog?
Why do we blog?
What’s in blogging that makes thousands of people take it up, and devote a considerable portion of their working time on it?
Looking closer to home, I ask myself; why exactly did I start to blog?
For me, it is really simple:
Like all human beings, I like to express myself. Through blogging, I want my ideas to resonate in other minds, for them to find fertile ground within others. I want to grow as a person, and I want to help others grow along with me as a result of that intellectual interaction.
This is why I blog.
A note on this blog…
I started this blog on Sunday and as of Tuesday, my hit-counter already reads over 450 hits.
Of course I bugged many of my friends to read the blog…
and I am not exactly sure about the actual number of different people that read this.
But seeing the hit counter going-up and reading the comments, made me extremely- almost childishly, happy!
Thanks.
ප්‍රයෝජනවත් කාල පරිපාලන ක්‍රමයක්
කරන්නට වැඩ බොහෝ ඇතත්, ඒ සදහා ඇත්තේ කුඩා කාලයක් පමණයි.
කාල පරිපාලනය ලේසි දෙයක් නොවේ. ඒ සදහා සුදුසු ක්‍රම/මෙවලම් සොයා පසුගිය වසර කීපය තුල බොහෝ පොත පත කියෙව්වා. නමුත් ඒ කිසිම ක්‍රමයක් හරි ගියේ නැහැ, මේ වනතුරු …
මේ ක්‍රමය බොහොම සරළයි. ඒත් සාර්ථක එකක් බව අත්දැකීමෙන් දන්නවා …
- මුලින්ම දැනට කරන්නට ඇති වැඩ සියල්ලේම ලැයිස්තුවක් හදනවා.
- මෙසේ කල විට හිතට සෑහෙන සැහැල්ලුවක් දැනෙනවා. ඔලුවේ ඇති වැඩ පැත්තක තිබ්බා වාගේ …
- ගතවන කාලය අනුව, වැඩ කාණ්ඩ තුනකට බෙදෙනවා දිග (පැය 8 ට වැඩි), සාමාන්‍යය (පැය 1-8 අතර), සහ කෙටි (පැය 1 ට අඩු) වැඩ වශයෙන්.
- මුළු මාසය සදහාම ඇති දින කාල නිර්ණය කල සිද්ධි සදහා කාල සටහනකුත් පාව්ච්චි කරනවා.
- එක් එක් දිනය සැලසුම්/සටහන් කරගැනීම සදහා, ඒ4 ප්‍රමාණයේ පිටුව බැගින් පාව්ච්චි කරනවා.
- උඩ දකුණු පැත්තේ, “ප්‍රධාන වැඩ” හා “අනෙකුත් වැඩ” සදහා ලැයිස්තු දෙකක් තිබෙනවා.
- මේ ලැයිස්තුවල ලිවීම, දවස පටන්ගන්නා විටම කිරීම අවශ්‍යය නැහැ. දවස ගතවන විට, ඒ අනුව පිරවීම ප්‍රමානවත්.
- පිටුවේ වම් පැත්තේ, ඒ ඒ වැඩ සදහා ගතවූ කාලය වාර්තා කිරීමට සිරස් කුඩා කොටු පේලි දුසිමක් පමණ තිබෙනවා.
- පළමු සිරස් පේලි හතර “ප්‍රධාන වැඩ” සදහායි. ඊලය පේලි හතර “අනෙකුත් වැඩ” සදහායි.
- සෑම කුඩා කොටුවක්ම (සාමාන්‍යයෙන්) විනාඩි 15 ක් නිරූපනය කරනවා. යම් වැඩක් සදහා ගතකල කාලය ඒ සදහා ඇති කොටුව පිරවීමෙන් සටහන් කරන්න පුළුවනි.
- මේ ගැන වඩා හොද අදහසක් ලබාගැනීමට මෙම පාව්ච්කරන ලද දින සැලසුම් පිට අධ්‍යයනය කරන්න.
- උඩ දකුණු පැත්තේ, “ප්‍රධාන වැඩ” හා “අනෙකුත් වැඩ” සදහා ලැයිස්තු දෙකක් තිබෙනවා.
වෙලාව තිබේනම්
මේ ක්‍රමය අත්හදා බලන්න … ඔබේ අත්දැකීම මටත් කියන්න…
සටහන: දින සැලසුම් පිට සදහා මුල් අදහස “ඩේව් සියා” හා “ගේන්න අමතකවූ කිරි” යන බ්ලොග් අඩවිවලින් ලබා ගත්තෙමි.
A time management tool that works
So many things to do, but so little time…
I always had trouble managing my time. Over the years, I have read many a book on this subject looking for tools and techniques on how best to do that. But none of them worked for me. That is, until this…
This technique is deceptively simple. But it works! Read full post …
Reading Sinhala
For some of you, the Sinhala language text in this blog may appear as a bunch of small boxes- or something equally irritating. This is because you still haven’t enabled support for the Sinhala language. If you wish to be …
ආයුබෝවන්
මම නාලක- මේ මගේ සිත් සටහනයි.
ලස්සන ලංකාවෙ තවත් එක් පුරවැසියෙක් ලෙස ජීවිතය දකින මම, මගේ සිතිවිලි මෙතන සටහන් කරන්නයි අදහස… සම්පූර්ණ ලිපිය
Hello
I am Nalaka and this is my blog.
I plan to share my thoughts as I move through life from my little corner of the world- the beautiful island nation known as Sri Lanka.
I like to describe myself primarily as a researcher and a computer professional. I also teach and write.
My first language is Sinlalease- English the second. I will be using both languages in this blog.
Someday, I plan to blog in Tamil as well- that is of course when I finally get around to learning it.
Note for anyone wishing to make a comment.
Please comment in:
English for English only posts.
Sinhala for Sinhala only posts.
6 comments